Agra's Style

Agra's Style Some people choose to see the ugliness in this world. The disarray. I choose to see the beauty.

J. P. Morgan වැනි බලධාරීන්ගේ යුගයෙන්Jeffrey Epstein වැනි අඳුරු සිදුවීම් දක්වා,ඉතිහාසය පුරා මිනිසාට දකින්නට ලැබූයේසත්‍යය ...
07/02/2026

J. P. Morgan වැනි බලධාරීන්ගේ යුගයෙන්
Jeffrey Epstein වැනි අඳුරු සිදුවීම් දක්වා,
ඉතිහාසය පුරා මිනිසාට දකින්නට ලැබූයේ
සත්‍යය නොව,
සත්‍යය ලෙස සැරසිලි කළ බලයයි.

එබැවින් සියල්ල අන්ධව විශ්වාස කිරීමත්,
සියල්ල බොරුවැයි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමත් ,
දෙකම අන්ත දෙකකි.

කෙසේ නමුත්,
මේ ලෝකයේ වසන් කර තබාගත නොහැකි දේවල් තුනක් පවතී .
හිරු, සඳු, සහ සත්‍ය.

ධනයෙන් හෝ බලයෙන්
කොතරම් උත්සාහ කළද
සත්‍යය සදාකාලිකව වසන් කළ නොහැකි බව
මෙය අපට සිහිපත් කරයි.

රබර් බෝලයක් ජලයට යට කර තබාගත නොහැකි සේ,
කෙතරම් බලයෙන් අල්ලා සඟවා තැබුවද,
අවසානයේ
සත්‍යය උඩටම මතුවෙයි.

-අග්‍රා-

11/11/2025

Sometimes getting lost in the forest is how we find what truly matters.

“සසර කොතැනකදි හරි නැවත හමුවන බැවින් ස්නේහයෙන් සුවඳවත් ප්‍රේමනීයම මතක සුසර වන සැදෑවක ඉතින් අපි විසිර යමු !” 🤎සසර සක්මන | ...
21/05/2024

“සසර කොතැනකදි හරි නැවත හමුවන බැවින් ස්නේහයෙන් සුවඳවත් ප්‍රේමනීයම මතක සුසර වන සැදෑවක ඉතින් අපි විසිර යමු !” 🤎

සසර සක්මන | Sasara Sakmana
🖤 OUT NOW 🖤

https://youtu.be/nu5trY4FuzQ?si=PG-aUu5bhabDcJBo

​⁠

සසර සක්මන | Sasara Sakmana Artist - Agra EvanescecaLyrics - Ven. Ruhunuketha Dhammadewa TheroMelody - Tharindu Damsara & Prabhasha WeerasingheMusic , Composi...

A strong woman isn’t defined by the battles she’s won, but by the strength she finds in the midst of challenges. Her res...
07/01/2024

A strong woman isn’t defined by the battles she’s won, but by the strength she finds in the midst of challenges. Her resilience is a testament to the power within.

ජීවිතේ කියන්නෙ හරි අපූරු චාරිකාවක්... විදින විදවන හිත් එක්ක කරන ගණු-දෙනු එක්ක, යන-එන-නතර වෙන හරි අපූරු ගමනක්. මතක-හීන- එ...
02/01/2024

ජීවිතේ කියන්නෙ හරි අපූරු චාරිකාවක්...
විදින විදවන හිත් එක්ක කරන ගණු-දෙනු එක්ක,
යන-එන-නතර වෙන හරි අපූරු ගමනක්.
මතක-හීන- එක්ක
අතීතය-අනාගතය-මේ මොහොතවල් එක්ක
අලුපාට හීන වලට පාට එක්කහු කරන්න වෙර දරන
සොදුරු චාරිකාවක්.

💚අග්‍රා

😳😮
24/12/2023

😳😮

14/12/2023

හීන් කෙදිරිලි හඩින් මුමුනන...
ආදරේ බර විඩා ඇස් යට..
ගලා හැලුනා හිමින් කදුලක්...
තෙමා වියැකුනු කොපුල් රහසෙම...

අතීතය සිහි කරන් තාමත්..
පෙම්බදින හිත් කොයිතරම්නම්...
ඇද්ද මිහිපිට සැගව ඉකිබිද
හඩා වැලපෙන හුදෙකලාවක

දෑත වාරුව තියනකම් හිත්
මහ හයිය ගස් වගේ පෙනුනත්
තාම ඉදහිට හිතෙනවා මට
හිටියෙ කෝමද ඒම හයියට...

වැදූ මව මෙන් සෙනෙහසක් ගෙන
හිතපුරා ආදරේ වපුරන
හීන එක්කල මග බලන ඇස්
ඉන්නෙ කෝමද දුර රටක මම....

~ආදරෙන් අග්‍රා~ 🌹

ප.ව. මිනිස්සු හරි ලස්සනයි.. ආදරේ පිරුනු හිත් තියන මිනිස්සු තවත් ලස්සනයි. තමන්ගෙ නොවුනත් තමන්ගෙ වගේ දැනෙන මිනිස්සුන්ට ආදරේ හිත පුරා දෙන්න. ඔයාව සුරදූතයෙක් කියල හිතන මිනිස්සුන්ගෙ හිත් ආදරෙන් සනසන්න. ඔයාට සුරදූතයෙක් උන මිනිස්සුන්ට ආදරේ විතරක්ම දෙන්න...
ජීවිතේ හරි පොඩී... කොයිතරම් නපුරු කුනාටු ආවත්... ඒ හැම තැනකම හිත සතුටින් පුරවන්න පුලුවන් ලස්සනම ලස්සන හේතු මහගොඩක් තියනව.

07/12/2023

In the tapestry of life, she wove resilience from heartbreak, and in the face of unrequited love, she found the strength to smile, painting her own masterpiece of enduring grace.

22/11/2023

Adresse

Bern

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Agra's Style erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen

Kategorie