KAVII Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KAVII, Art Gallery, Anuradhapura.
(1)

🖤 NO FAKE LOVE, NO TRUST

😈 MAGE LYRICS OYAGE HITHATA DUST

🔥 TRUTH EKA HARD, STILL MUST

✨ 𝗗𝗮𝗶𝗹𝘆 𝗨𝗽𝗱𝗮𝘁𝗲𝘀
👤 𝗔𝗱𝗺𝗶𝗻 – 𝗗𝗶𝗻𝗲𝘀𝗵 𝗞𝗮𝘃𝗶𝗻𝗱𝗮
💭 “Living one episode at a time” 🌙

📢 Advertisement දාගන්න කැමතිද?ඔබගේ Business / Product / Service එකමගේ Channel එක හරහා advertise කරගන්න කැමති නම්,📩 Detai...
20/02/2026

📢 Advertisement දාගන්න කැමතිද?
ඔබගේ Business / Product / Service එක
මගේ Channel එක හරහා advertise කරගන්න කැමති නම්,

📩 Details (Product, Budget, Duration) සමඟ
Inbox / Message එකක් දාන්න.

✔️ Real Audience
✔️ Good Reach
✔️ Fair Price
Let’s grow together 🤝🔥

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..😴
20/01/2026

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..😴

20/01/2026

the smile

සුභ උදෑසනක්!ඇස් දෙක අරින එකත් workout එකක් වගේ වෙලා තියෙද්දිබෙඩ් එකෙන් බහින එක Olympic match එකක් වගේ වෙලා තියෙද්දිඔයා අ...
20/01/2026

සුභ උදෑසනක්!

ඇස් දෙක අරින එකත් workout එකක් වගේ වෙලා තියෙද්දි

බෙඩ් එකෙන් බහින එක Olympic match එකක් වගේ වෙලා තියෙද්දි

ඔයා අදත් ජයගත්තා 😆
දැන් coffee එකක් ගහලා

ලෝකෙට face කරන්න ready වෙන්න ☕😜

හඳ මැදින් එන සීතල සුළඟ වගේමගේ හිතත් අද නුඹ වෙතයිලස්සන සිහින එක්ක හොඳට නිදාගන්නGood Night මගේ හිතේ කෙල්ල 🌙💖
19/01/2026

හඳ මැදින් එන සීතල සුළඟ වගේ

මගේ හිතත් අද නුඹ වෙතයි

ලස්සන සිහින එක්ක හොඳට නිදාගන්න

Good Night මගේ හිතේ කෙල්ල 🌙💖

19/01/2026
🌞 Good Morning!නව දවසක්, නව හීන එක්ක එනවාහිනා මල් හිතටම පිරෙන්න දීලාසාර්ථකත්වය අද ඔයාටම ලං වෙන්නවා
19/01/2026

🌞 Good Morning!

නව දවසක්, නව හීන එක්ක එනවා

හිනා මල් හිතටම පිරෙන්න දීලා

සාර්ථකත්වය අද ඔයාටම ලං වෙන්නවා

🌙 රෑ අඳුරුත් එක්ක හිතේ ගැහෙන beat💭 සිතුවිලි රැල්ලෙන් මං යනවා street🔥 නින්ද නැති රෑවට හීනත් elite🎤 Night vibe rap – මගේ l...
18/01/2026

🌙 රෑ අඳුරුත් එක්ක හිතේ ගැහෙන beat

💭 සිතුවිලි රැල්ලෙන් මං යනවා street

🔥 නින්ද නැති රෑවට හීනත් elite

🎤 Night vibe rap – මගේ life complete

18/01/2026

රැවටුන වෙන්න බැරි ද

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when KAVII posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category