ඉස්කෝලෙ ඇල්බම + ය - School Album

ඉස්කෝලෙ ඇල්බම + ය - School Album Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඉස්කෝලෙ ඇල්බම + ය - School Album, Art Gallery, Balangoda.

27/05/2026
"Bocce Ball "බළන්ගොඩ විශේෂ අධ්‍යාපන ගුරු පුහුණු වැඩසටහන,💐
21/05/2026

"Bocce Ball "
බළන්ගොඩ විශේෂ අධ්‍යාපන ගුරු පුහුණු වැඩසටහන,💐

පර්යේෂණ පසුබිම: පසුගිය දශක කිහිපය තුළ ලොව පුරා මිනිසුන්ගේ බුද්ධි මට්ටම (IQ) ක්‍රමයෙන් ඉහළ ගිය අතර මෙය විද්‍යාවේදී 'ෆ්ලින...
17/02/2026

පර්යේෂණ පසුබිම: පසුගිය දශක කිහිපය තුළ ලොව පුරා මිනිසුන්ගේ බුද්ධි මට්ටම (IQ) ක්‍රමයෙන් ඉහළ ගිය අතර මෙය විද්‍යාවේදී 'ෆ්ලින් ආචරණය' (Flynn Effect) ලෙස හැඳින්වේ.

නමුත් මෑතකාලීනව ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක සිදුකළ පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙම ප්‍රවණතාවය කණපිට හැරෙමින් පවතින බවයි

(Reverse Flynn Effect).
​Gen Z සහ බුද්ධි මට්ටම: 2026 වසරේදී ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ ස්නායු විද්‍යාඥ ආචාර්ය ජැරඩ් කූනි හෝවාත් (Dr. Jared Cooney Horvath) ඇතුළු පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ,

මානව ඉතිහාසයේ පළමු වතාවට වත්මන් පරම්පරාව (විශේෂයෙන් Gen Z) ඔවුන්ගේ පෙර පරම්පරාවට වඩා අඩු බුද්ධිමය හැකියාවන් පෙන්නුම් කරන බවයි.
​ප්‍රධාන හේතු: මෙයට ප්‍රධානතම හේතුව ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ

💻අධ්‍යාපනය සඳහා ඩිජිටල් තිර (screens) සහ 💻තාක්ෂණය අධික ලෙස භාවිත කිරීමයි.

මුහුණට මුහුණ හමුවී ඉගෙනීම වෙනුවට තිර දෙස බලා ඉගෙනීම නිසා

💻අවධානය යොමු කිරීමේ හැකියාව,
💻මතකය,
💻කියවීමේ සහ
💻ගණිතමය හැකියාවන්

වැනි අංශවල පසුබෑමක් දක්නට ලැබෙන බව ඔවුන් පවසයි.

Address

Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when ඉස්කෝලෙ ඇල්බම + ය - School Album posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category