විස්කම් chaya

විස්කම් chaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විස්කම් chaya, Art Gallery, 40c kaikawala induruwa, Bentota.

නුල් සහ ඇනවලින් හැඩවෙන. ජිවිතයේ චිත්‍රය � custom string art නිර්මාණය සදහා විමසන්න
* නූල් සහ ඇණවලින් මැවූ අපූරු ලෝකය 🖼️🎁🙏❤️👌

* ඔබේ සිතුවිලි නුල්වලින් රූප බවට පත් කරන්නෙමු 🎁 ( custom string art)

නිවෙසට හෝ තෑග්ගට අතින් නිමවු string art 🖼️🎁 👌❤️🌈

01/01/2026

2026 සුභ නව වසරක් වේවා..!

31/12/2025

2026 සියලු පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා ...!

29/11/2025
27/11/2025

🇱🇰🙏 සියලු දෙනාම ආරක්ෂා වේවා 🙏🇱🇰
Gangasiripura Dhammaloka Thero

23/11/2025

,"ආදරයෙන් ❤️ හදන හැම නිර්මාණයක්ම ලෝකයටම වටිනවා, " 🖼️

අද මගේ ඒ සිතුවිල්ල සැබේ වුණා.🙏🙏🙏
බුදුරුව 🖼️ නිර්මාණ 10ක්‌ ( U K) බලා

ස්තුතියි ඔබ සැමට..!🙏🙏🙏 #බුදුරුව ゚viralシalシ

"🖼️👉කලාවට භාෂා බාධක නැත..!,  Art 10 ක්‌. හිරු නොබසින අධිරාජ්‍යයට  (UK) 🙏🙏🙏🖼️ මේ ලැබූ ගෞරවය වචනවලින් කියන්න අමාරුයි. මගේ ...
15/11/2025

"🖼️👉කලාවට භාෂා බාධක නැත..!

, Art 10 ක්‌. හිරු නොබසින අධිරාජ්‍යයට (UK) 🙏🙏🙏🖼️

මේ ලැබූ ගෞරවය වචනවලින් කියන්න අමාරුයි. මගේ කලාවට ජාත්‍යන්තර අවකාශයක් ලැබීම ගැන ආඩම්බරයි.

වැඩි විස්තර සහිත video ව ලගදීම..! #බුදුරුව ゚viralシalシ

12/11/2025

නිර්මාණ පුජාවක්.. 🙏❤️

දානය පිරිත හෝ වෙනත් ඕනෑම පිංකමක් සදහා සුවිශේෂී පිරිකරක් පූජා කිරීමට ඔබත් සිතනවාද..?

අපි ඔබ වෙනුවෙන් හදවතින්ම නිර්මාණය කළ බුදුරුව සහිත Art එකක් පුජා කිරීමට ඔබ‍ට අවස්ථාව සලසා දෙන්නමු.

🖼️🎁 මේ පුජාව වශේෂ ඇයි.?

* අතින්ම කළ නිර්මාණය : තාක්ෂණයෙන් ඉතා සුක්ෂමව නිමාව ඇත.

* පිරිසුදු බව : පුජාවට සුදුසු උසස් තත්වයේ ද්‍රව්‍ය පමණක් භාවිතා කර ඇත

ආකර්ෂනීය බව : දාන ශාලාවට, පිරිත් මණ්ඩපයට හෝ විහාරස්ථානය දීප්තිමත් පෙනුමක් එක් කරයි

🙏 මෙවැනි නිර්මාණයක් පුජා කිරීමෙන්..... ඔබේ පුජාවට සුවිශේෂී අර්ථයක් එක් කළ හැකියි..

👉 ඔබේ අවශ්‍යතාවට අනුව මෙය ඇනවුම් කළ හැකියි. අපගේ නිර්මාණ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට 0768927732 whatsapp මැසේජ් කරන්න..
#බුදුරුව #පිරිකර Mahesh Tharanga heart of bonsai

👉

12/11/2025

නරකම කාලවලදී අපි හොදම පාඩම් ඉගෙන ගනිමු.... 🖼️🙏❤️

09/11/2025
06/11/2025

🖼️ බුදු රුව 🙏...නූල් වලින් මැවුණු ශාන්තිය

🖼️🙏🙏🙏 නූල් වලින් නිමවු බුද්ධ ප්‍රතිමාව

ඔබගේ නනිවසේ.🛖 ආයතනයේ අසිරියට හෝ තෑගගක් 🫂 ලෙසට දෙන්න.නිවසටම ගේනවාගන්න අමතන්න whatsapp 0768927732

Address

40c Kaikawala Induruwa
Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when විස්කම් chaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category