09/06/2026
ගැහැනියක් කියන්නෙම නොමැලවෙන මලක්... කොයිතරම් කියෙව්වත් කිසිදාක පිටු පෙරළා අවසන් කරන්න බැරි අපූරු පොතක්. ඒ මතකයන් අස්සේ ඔහේ අතරමං වෙද්දී දැනෙන්නේ පුදුමාකාර ලස්සනක්. ඇත්තටම... නියම මිත්රත්වයක සුන්දරත්වය හැංගිලා තියෙන්නේ අන්න ඒ වගේ නොසැලෙන බැඳීමක් අස්සේ...💕