Sanhida

Sanhida Ancient Heritage to your living room . Traditional temple paintings, Modern , texture and abstract .. custormize your favorite painting 💛
(8)

" Edgar Degas: "Art is not what you see, but what you make others see."Good morning all. 🥰To oder, WhatsApp or inbox San...
23/06/2026

" Edgar Degas: "Art is not what you see, but what you make others see."
Good morning all. 🥰

To oder, WhatsApp or inbox Sanhida
076 620 3830

On going ........  ゚     Sanhida
22/06/2026

On going ........
゚ Sanhida

22/06/2026

දළදා මාලිගාවට ගිය ඔයා මේ සිතුවම් හරියටම රස වින්දද.. ? 🥰

පෙරහර සඳහා සහභාගී වන හස්තිරාජයන් ඇත්ගාලේ සිට මෙම ආයිත්තම් මණ්ඩපය වෙත කැඳවාගෙන එනු ලබන්නේ දළදා පෙරහරට අවශ්‍ය අලංකාර සැරසිලි සඳහාය.එහි වියන් සිතුවම නෙලුම් මල් මෝස්තරයකින් සහ පෙරහැර සිතුවමකින් අලංකාර කර ඇත. ゚

🌹❤️"Wishing you a day filled with sunny smiles and happy thoughts.May your coffee be as strong as your artistic vision 🙂...
22/06/2026

🌹❤️"Wishing you a day filled with sunny smiles and happy thoughts.
May your coffee be as strong as your artistic vision
🙂 Start the Day With a Smile

එන්න,...  මාලිගාවේ සිතුවම් බලන්නඇසළ පෙරහර ළඟම එනවා..        Sanhida
21/06/2026

එන්න,... මාලිගාවේ සිතුවම් බලන්න
ඇසළ පෙරහර ළඟම එනවා..
Sanhida

කීයට හරි එනකම් බලන් ඉන්න මගේ     'තෙත හොම්බා  ..අව්‍යාජ ආදරයක් අපිට දෙන ඒ පුංචි හිත් වලට ඔබත් ආදරණිය වෙන්න 🥰🥰🥰   '
20/06/2026

කීයට හරි එනකම් බලන් ඉන්න මගේ 'තෙත හොම්බා ..
අව්‍යාජ ආදරයක් අපිට දෙන ඒ පුංචි හිත් වලට ඔබත් ආදරණිය වෙන්න 🥰🥰🥰
'

ඔක්කොම හරියට තිබිලා ඇයි  ඇයි ශිබා පැටියා වහුපැටියෙක් උනේ🥺🥺😆😆😆Cartoon me with my original perahera painting  ❤️❤️❤️❤️    ...
20/06/2026

ඔක්කොම හරියට තිබිලා ඇයි ඇයි ශිබා පැටියා වහුපැටියෙක් උනේ🥺🥺😆😆😆

Cartoon me with my original perahera painting ❤️❤️❤️❤️

සිතුවමක් .....මල් පොකුරක් .....
20/06/2026

සිතුවමක් .....මල් පොකුරක් .....

❤️❤️❤️❤️
20/06/2026

❤️❤️❤️❤️

ඉතින් නැවතත්.. ලස්සනම රන්දෝලියක් ...........     Sanhida
19/06/2026

ඉතින් නැවතත්..
ලස්සනම රන්දෝලියක් ........... Sanhida

Address

40/47, The Capital City, Pubudu Mawatha
Mattegoda
10320

Telephone

+94766203830

Website

Alerts

Be the first to know and let us send you an email when Sanhida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category