Sasitha Chathuranga - Artist

Sasitha Chathuranga - Artist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sasitha Chathuranga - Artist, Art Gallery, 21/7, fonseka Road, Panadura.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
14/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

දවස් කුලී පදනම මත තරුණ මේසන් බාස්වරු අවශ්‍යයි. අමතන්න 0762283464
16/01/2024

දවස් කුලී පදනම මත තරුණ මේසන් බාස්වරු අවශ්‍යයි.
අමතන්න 0762283464

🎨🎨  oill painting 🖼   oill Canvas🎨🖌 👉 If you also want to make a design like this, call the number below📞 0762283464 ☎️ ...
16/09/2023

🎨🎨 oill painting 🖼 oill Canvas🎨🖌

👉 If you also want to make a design like this, call the number below
📞 0762283464
☎️ 0382246074

🎨වරලත් ගණකාධිකාරී සමන් රුද්‍රිගෝ මහතාගේ ඉල්ලීමක් පරිදි මා විසින් සිතුවම් කරන ලද නිර්මාණයකි. 🎨🖌ඔබටත් මෙවැනි සිතුවමක් කරගැ...
16/09/2023

🎨වරලත් ගණකාධිකාරී සමන් රුද්‍රිගෝ මහතාගේ ඉල්ලීමක් පරිදි මා විසින් සිතුවම් කරන ලද නිර්මාණයකි. 🎨🖌
ඔබටත් මෙවැනි සිතුවමක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න
🤙📞 0762283464
☎️ 0382246074 oill Painting, oill Canvas

මේජර් සදුන් ඩි සිල්වා මහතාගේ ඉල්ලිමක් පරිදි මා විසින් කරනලද සිතුවමකි 🎨🎨                  👉 ඔබටත් මෙවැනි සිතුවමක් කරගැනිම...
06/09/2023

මේජර් සදුන් ඩි සිල්වා මහතාගේ ඉල්ලිමක් පරිදි
මා විසින් කරනලද සිතුවමකි 🎨🎨
👉 ඔබටත් මෙවැනි සිතුවමක් කරගැනිමට
අවශ්‍යනම් අමතන්න 📞 0762283464 ☎️ 0382246074

අසංක මල්ලිගේ මවගේ ඡන්ම දිනය වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම පරිදි මා විසින් අදින ලද සිතුවමකි 🎨🖌✏️ඔබටත් මෙවැනි නිර්මාණ කර ගැනීම සඳහ...
31/08/2023

අසංක මල්ලිගේ මවගේ ඡන්ම දිනය වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම පරිදි මා විසින් අදින ලද සිතුවමකි 🎨🖌✏️
ඔබටත් මෙවැනි නිර්මාණ කර ගැනීම සඳහා අවශ්‍ය නම් අමතන්න
🤙🤳 0762283464

28/08/2023

ඔබගේ ගමේ, නගරයේ, දේවස්ථානයේ, පන්සලේ කැඩී බිඳී ඉරිතලා ගිය ඕනෑම වර්ගයේ පිළිරුවක් නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අමතන්න 🖌️🎨🤙0762283464

පානදුරා වාදයට වසර 150 ක් සැමරීම නිමිත්තෙන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ලැබීම මා...
27/08/2023

පානදුරා වාදයට වසර 150 ක් සැමරීම නිමිත්තෙන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ලැබීම මා ලැබූ මහත් භාග්‍යයකි 🎨🖌️ ❤️

එම භාරදූර කර්තව්‍යය ඉටු කිරීමට මා හට ලබාදුන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් කාරියවසම් මහතා සහ ජයලාල් හෙට්ටිආරච්චි මහතා විසිනි. ඔවුන් දෙපළ මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මාගේ හදපිරි කෘතඥතාවය පුද කරමි 🙏❤️

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට මා හට ඉතා ධෛර්යක් වූ මාදුපිටිය විශ්මිත කූඩුව නිර්මාතෘ නෙළුම් මහතාටත් මා බෙහෙවින් ස්තූති වන්ත වෙමි 🙏❤️

Gloxedu Consultancy හි අධිපති පැතුම් ගාල්ලගේ මහතාගේ ඉල්ලීම පරිදි, එතුමාගේ ආයතනයේ නාම පුවරුව සහිත සිතුවම Wood Art ක්‍රමයට...
13/08/2023

Gloxedu Consultancy හි අධිපති පැතුම් ගාල්ලගේ මහතාගේ ඉල්ලීම පරිදි, එතුමාගේ ආයතනයේ නාම පුවරුව සහිත සිතුවම Wood Art ක්‍රමයට මා විසින් නිම කළ නිර්මාණය...

ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ
මෙවැනි නිර්මාණ කරගැනීමට අමතන්න..
🤙 🤳 0762283464

පානදුර වලාන වික්ශෝප දේවමාතා දේවස්ථානයේ කොට්ඨාශ දිව්‍ය පූජා වෙනුවෙන් පළමුවන කොට්ඨාශ පූජා පැවැත්වෙන Viraj Asantha De Silva...
09/08/2023

පානදුර වලාන වික්ශෝප දේවමාතා දේවස්ථානයේ කොට්ඨාශ දිව්‍ය පූජා වෙනුවෙන් පළමුවන කොට්ඨාශ පූජා පැවැත්වෙන Viraj Asantha De Silva මහතාගේ නිවසෙහි ප්‍රතිමා මණ්ඩපය වර්ණාලේපිත කිරීම ✍️🎨🌹 🐦

ඔබගේ නිවසේ හෝ දේවස්ථානයේ සුරුවම්, දේව මන්දිර නැවත පිළිසකර කරගැනීමට හෝ අලුතින් සිතුවම් කර ගැනීමට අමතන්න..
🤙 🤳 0762283464

Sasitha Chathuranga - Artist Feeling in Art by සසි

♥️🎨 ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල මහතාගේ ඉල්ලිම පරිදි මා විසින්  එතුමාගේ නිවසේ නිර්මාණය කරන ලද, ස්වාභාවික කළුගලක් මෙන් සිමෙ...
07/08/2023

♥️🎨 ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල මහතාගේ ඉල්ලිම පරිදි මා විසින් එතුමාගේ නිවසේ නිර්මාණය කරන ලද, ස්වාභාවික කළුගලක් මෙන් සිමෙන්ති මාධ්‍යයෙන් ඉදිකරන ලද දිය ඇල්ලකි 🎨🌊 🪨

👉 ඔබටත් මෙවැනි නිර්මාණ, උද්‍යාන අලංකරණ සහා නිවාස අලංකරණ නිර්මාණ කටයුතු සිදු කර ගැනීම සඳහා අමතන්න 👉📞 0762283464
☎️0382246074

23/07/2023

ධනුෂ්ක ප්‍රියන්ග සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි,
නලින්ද ප්‍රසාද් මහතාට පින් පිණිස,
ශ්‍රී බෝධිරුක්ඛාරාමය පමුණුගම විහාරස්ථානයට පූජා කරන ලද අටවිසි බුදු පිළිම වහන්සේලා නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

👉 ඉරිතැලීම්, පුස් වැනි දිලීර මතුවීම් සහ අවපැහැ ගැන්වුනු බුදු පිළිම වහන්සේලා නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීමට අවශ්‍ය නම් මෙම අංකයට අමතන්න 🤳 0762283464 ✍️🎨

Send a message to learn more

Address

21/7, Fonseka Road
Panadura

Telephone

+94762283464

Website

Alerts

Be the first to know and let us send you an email when Sasitha Chathuranga - Artist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category