AR art academy

  • Home
  • AR art academy

AR art academy 🖌️ Drawing | Painting | Creativity
📞 077 438 6769
✨ Discover the artist in you!

24/05/2026

🎨✨ ඔබේ දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් ලස්සන අනාගතයකට රැගෙන යන්න නිවැරදිම තැන —
AR ART ACADEMY ✨🎨

චිත්‍ර කලාව මූලික දැනුමේ සිට නිර්මාණාත්මක මට්ටම් දක්වා ඉගැන්වීම්.
දරුවන්ගේ කලා හැකියාවන් හඳුනාගෙන වර්ධනය කිරීමට වෘත්තීයමය මඟපෙන්වීමක්. 🖌️🌿

📍 දැක්ම අධ්‍යාපන ආයතනය - මැදිරිගිරිය
📞 විමසීම් සඳහා අමතන්න: 0774386769

📲 WhatsApp හරහා විමසන්න:
https://wa.me/94774386769

🎨 AR ART ACADEMY
“Creativity Starts Here”

AR Art Academy මඟින් 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා චිත්‍ර පන්තිය සෑම සතියේ දිනකම බ්‍රහස්පතින්දා පස්වරු 4:0...
14/05/2026

AR Art Academy මඟින් 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා චිත්‍ර පන්තිය සෑම සතියේ දිනකම බ්‍රහස්පතින්දා පස්වරු 4:00 ට 📍 දැක්ම අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ. ✨

🖼️ දරුවන් සහභාගී වන විට,
මෙතෙක් දරුවා විසින් ඇඳි චිත්‍ර හෝ වෙනත් නිර්මාණ තිබේ නම්, ඒවා රැගෙන ඒමට කාරුණික වන්න.

📚 පන්තිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

🖍️ Pastel (Atlas) 24 Colour පැස්ටල් පෙට්ටියක්
📘 A4 ප්‍රමාණයේ කොළ ඇති චිත්‍ර පොතක්
✏️ මූලික ලිපිද්‍රව්‍ය (පැන්සල්, මකන ආදිය)

📞 වැඩිදුර විමසීම්: 077 438 6769

ස්තුතියි ❤️
AR Art Academy 🎨

දරුවන් සඳහා මල් හා සමනලු තේමාව යටතේ පැවැත්වූ පළමු වැඩසටහන ඉතා සාර්ථකව අවසන් විය. 🌸🦋දරුවන්ට චිත්‍ර කලාව පිළිබඳ ආදරයක් හා ...
12/05/2026

දරුවන් සඳහා මල් හා සමනලු තේමාව යටතේ පැවැත්වූ පළමු වැඩසටහන ඉතා සාර්ථකව අවසන් විය. 🌸🦋

දරුවන්ට චිත්‍ර කලාව පිළිබඳ ආදරයක් හා නිර්මාණශීලී හැඟීමක් වර්ධනය කරමින්, විනෝදයෙන් හා නිදහස් වටපිටාවක ඉගෙනීම ලබාදීම මගේ ප්‍රධාන අරමුණයි. ඒ නිසාම පළමු දිනයේදී සෘජුවම පැන්සල් අභ්‍යාස හෝ පැස්ටල් අභ්‍යාස ආරම්භ නොකර, දරුවන්ට කලාව සමඟ හුරුපුරුදු වීමට සහ නිදහසේ සතුටින් එක්වීමට අවස්ථාව ලබා දුන්නා.

ඉදිරියේදී,
• පැන්සල් අභ්‍යාස
• වර්ණ හඳුනා ගැනීම
• වර්ණ කලවම් කිරීම
• වර්ණ ගැන්වීම

වැනි මූලික කලා කුසලතා ක්‍රමවත් හා නිවැරදි ආකාරයෙන් දරුවන්ට ඉගැන්වීමට සැලසුම් කර ඇත.

විනෝදය හා නිදහස නොමැති තැනක, මෙය තවත් තරගකාරී පන්තියක් පමණක් වනු ඇත. ඒ නිසා සෑම දරුවෙකුගේම නිර්මාණශීලීත්වය ආරක්ෂා කරමින්, ඔවුන්ගේ හැකියාවන් ස්වභාවිකව වර්ධනය වන ආකාරයට අභ්‍යාස ලබාදීමට මම කැපවී සිටිමි. ✨

1 සහ 5 ශ්‍රේණි දරුවන් සඳහා චිත්‍ර කලාව ඉගැන්වීම
අගහරුවාදා හවස 2:30 ට දැක්ම අධ්‍යාපන ආයතනයේ පැවැත්වේ.
වැඩිදුර විස්තර සදහා 0774386769

🌸1 සහ 5 ශ්‍රේණි දරුවන් සඳහා චිත්‍ර කලාව ඉගැන්වීම  අගහරුවාදා හවස 2:30 ටත් ⭐️6 සහා 9 ශ්‍රේණි දරුවන් සඳහා චිත්‍ර කලාව ඉගැන්...
10/05/2026

🌸1 සහ 5 ශ්‍රේණි දරුවන් සඳහා චිත්‍ර කලාව ඉගැන්වීම
අගහරුවාදා හවස 2:30 ටත්

⭐️6 සහා 9 ශ්‍රේණි දරුවන් සඳහා චිත්‍ර කලාව ඉගැන්වීම
බ්‍රහස්පතින්දා හවස 4:00 ටත්
දැක්ම අධ්‍යාපන ආයතනයේ පැවැත්වේ.

එදින දරුවන් සහභාගී වන විට, මෙතෙක් දරුවා විසින් ඇඳි චිත්‍ර හෝ වෙනත් නිර්මාණ තිබේ නම්, ඒවා රැගෙන ඒමට කාරුණික වන්න.

මීට අමතරව, පන්තියට පැමිණීමේදී පහත ද්‍රව්‍ය රැගෙන එවීමටත් කාරුණික වන්න:

🖍️ පැස්ටල් පෙට්ටියක් (Pastel (Atlas) 24 Colour
📘 A4 ප්‍රමාණයේ කොළ ඇති චිත්‍ර පොතක්
✏️ මූලික ලිපිද්‍රව්‍ය (පැන්සල්, මකන ආදිය)

වැඩිදුර විමසීම් සදහා 0774386769

ස්තුතියි.
AR Art Academy 🎨

Address


Website

Alerts

Be the first to know and let us send you an email when AR art academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your museum to be the top-listed Museum?

Share