27/09/2026
😱 මේ තරම් විශාල තල්මස් මෝරෙක් මගේ ඇස් ඉස්සරහා! 🦈🇯🇵 | Okinawa Churaumi Aquarium
🇯🇵🌊 ඔකිනාවා ගිය ගමනේ අමතක නොවන අත්දැකීමක්!
මේ වීඩියෝ එකෙන් මම ඔයාලව එක්කගෙන යන්නේ ජපානයේ ප්රසිද්ධ Churaumi Aquarium එක ඇතුළට. 🐠🪼
හැබැයි වැඩියෙන්ම පුදුම හිතුණේ… 😱
දැවැන්ත තල්මස් මෝරා මගේ ඇස් ඉස්සරහාම පිහිනන දර්ශනය! 🦈
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාට වැඩියෙන්ම කැමති වුණ මුහුදු ජීවියා මොකක්ද කියලා Comment එකක් දාන්න. ❤️
🎥 Dinesha Vlogs
👇 සම්පූර්ණ වීඩියෝ එක මෙතනින් බලන්න 👇
🇯🇵https://youtu.be/Gu55jSPhiZw?si=sLpY929t0zWwygyu
🇯🇵
🇯🇵🌊 ඔකිනාවා චුරාඋමි මින්මැදුරේ අමතක නොවන ගමනක්! 🦈මේ වීඩියෝ එකෙන් ...