22/03/2026
මේ තියෙන්නේ මගේ Art Order feedback video එකක් 💕🥹
මගේ Art video එකක් දැකලා තමයි මේ order එක place කරලා තියෙන්නේ.
මේ customer මට අවශ්‍ය time එක දීලා, ඉතා ඉවසීමෙන් Art එක complete කරන්න support කළා 🩷
මේක colour pencil portrait එකක් 🎁
මන් ගැන තබපු ඒ විශ්වාසයට ගොඩාක් ස්තූතියි 🙏
Thank you so much for this order and for trusting my work ✨🩷