Ish ART

Ish ART � ISH ART 👩‍🎨
� Pencil | Coffee | charcoal | Pastel | Pen Ar
� Creating • Sharing art with love ❤️‍🔥

මේ ටිකත් බලන්න යමු...👇🤝From line to life…Piece by piece this portrait came alive.. 🎨
12/03/2026

මේ ටිකත් බලන්න යමු...👇🤝

From line to life…

Piece by piece this portrait came alive.. 🎨

කාලය ගතවෙද්දීමිනිසාගේ මුහුණේ පෙනෙන්නේ රේඛා විතරක් නෙවෙයි…එක එක් රේඛාවක් ඇතුළේ ජීවිත කතාවක් තියෙනවා.දුක, සතුට, ලැබීම්, නො...
12/03/2026

කාලය ගතවෙද්දී
මිනිසාගේ මුහුණේ පෙනෙන්නේ රේඛා විතරක් නෙවෙයි…
එක එක් රේඛාවක් ඇතුළේ ජීවිත කතාවක් තියෙනවා.

දුක, සතුට, ලැබීම්, නොලැබීම් එක්ක ලැබුනු ඒ අත්දැකීම්,
සියල්ලම කාලය එක්ක මුහුණේ ලියවෙනවා…

“The Weight of Time”
Charcoal pencil on paper | 45 × 32 cm
By Ish ART

🖤

11/03/2026

Good morning friend..♥️💐

Pastel Art එකක්.. 🥰❤️
08/03/2026

Pastel Art එකක්.. 🥰❤️

08/03/2026

🌸 සුභ උදෑසනක් යාලුවනේ 💐............................................................
මල් වගේම අද දවසත් සුවඳින්,
සතුටින් පිරුණු දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ☀️✨

05/03/2026

Good morning ❤️

එයා ලස්සනයි නේද යහලුවනේ..🥰♥️ ඔව් එයා හරිම ලස්සනයි.. ඒත් එයාගේ සම්පූර්ණ Art එක දාන්න නම් අවසර නෑ..🫣🙏ඉතින් ඔයාලටත් මේ වගේ....
04/03/2026

එයා ලස්සනයි නේද යහලුවනේ..🥰♥️
ඔව් එයා හරිම ලස්සනයි.. ඒත් එයාගේ සම්පූර්ණ Art එක දාන්න නම් අවසර නෑ..🫣🙏
ඉතින් ඔයාලටත් මේ වගේ...

ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් සදහා ලස්සන සීතුවමක් තෑගි කිරීමට අවශ්‍ය නම්,
පහත WhatsApp අංකයට massage එකක් දාන්න..
📩 0728534850

ඔබගේ මතකයන් සදාකාලික කලා නිර්මාණයක් බවට පරිවර්තනය කරමු. 🎨✨

01/03/2026

🌈 Good Morning!
May your day be as colorful as your dreams and as bright as your smile. ☀️

සෙවනැලි එක්ක ආරම්භ වුණු මේ චිත්‍රය,රේඛා එක්ක හැඩවෙලා,හැම මොහොතක්ම detail කරමින්,අවශ්‍ය තැන් සූරමින් මතුකරමින් අන්තිමට ජී...
28/02/2026

සෙවනැලි එක්ක ආරම්භ වුණු මේ චිත්‍රය,
රේඛා එක්ක හැඩවෙලා,
හැම මොහොතක්ම detail කරමින්,
අවශ්‍ය තැන් සූරමින් මතුකරමින්
අන්තිමට ජීවමාන වූ
“Wings of Power” 🦅✨

“ Wings of  Power”   Oil pastel on paper   32 ×23 cm  Strength painted in every feather....
28/02/2026

“ Wings of Power”
Oil pastel on paper
32 ×23 cm
Strength painted in every feather....

27/02/2026

Good Morning 🤍
Like this white flower,
stay pure, calm & beautiful today. ✨

Address

F/G, 1 Housing Scheme, 1st Maradana Road, Colombo 10
Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Ish ART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category