පිනි පැතුම Art Gallery

පිනි පැතුම Art Gallery Artworks by Thushara Pathum Akalanka 🤍. Contact :- 0770205136 (WhatsApp )✨

31/08/2026

ඊලඟට කාවද?☺️

Ai චිත්‍ර වයිරල් යද්දි අපි අතින් අඳින ඒව පැත්තක..🥲දවස් ගානක් අතින් ඇඳපු එකක්.. පාට පැන්සලෙන්☺️MCU collection  එකට ❤️ පැය...
29/08/2026

Ai චිත්‍ර වයිරල් යද්දි අපි අතින් අඳින ඒව පැත්තක..🥲
දවස් ගානක් අතින් ඇඳපු එකක්.. පාට පැන්සලෙන්☺️
MCU collection එකට ❤️
පැය 30+ ගියපු වැඩක්..
ඔයාලගෙ අදහසුත් කමෙන්ට කරගෙන යමුද?😌❤️
ඇඳපු විදිහ වීඩියෝ එකත් ඉක්මනට දාන්නම්..

19/08/2026

Wip!❤️❤️

18/08/2026

Guess කරමුද😁
අඳුරගන්න කොන්ඩෙත් ඇති හැබැයි❤️

මායි ,චිත්‍රයි, ටූල් ටිකයි.. 😌❤️
17/08/2026

මායි ,චිත්‍රයි, ටූල් ටිකයි.. 😌❤️

කොහොමද කට්ටිය ☺මේ අලුත් එක..✌️චාකෝල් එච්චර හුරු නෑ, ඒත් ට්‍රයි කරා..❤️පහලින් මොනවහරි කියාගෙන යමුද?😏
12/08/2026

කොහොමද කට්ටිය ☺
මේ අලුත් එක..✌️

චාකෝල් එච්චර හුරු නෑ, ඒත් ට්‍රයි කරා..❤️
පහලින් මොනවහරි කියාගෙන යමුද?😏

Reff vs drawing..❤️පොඩ්ඩක් වෙනස් කරා..
02/08/2026

Reff vs drawing..❤️
පොඩ්ඩක් වෙනස් කරා..

මේක කොහොමද? ..😁Baby groot 💚පසුබිම මෙහෙම හොඳයි කියල හිතුනා..A5 sizeFabriano 300gsm paperColour pencil drowing.
31/07/2026

මේක කොහොමද? ..😁
Baby groot 💚
පසුබිම මෙහෙම හොඳයි කියල හිතුනා..

A5 size
Fabriano 300gsm paper
Colour pencil drowing.

Address

Dewlegama, Dellawa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when පිනි පැතුම Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category