Dime's Art Gallery

Dime's Art Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dime's Art Gallery, Art Gallery, Kandy.

22/04/2026

When a fan's kind words turn into a portrait of Ariana Grande! 😍

14/04/2026
ඔයාලත් ඉක්මනට order එකක් දාන්න 😍
05/04/2026

ඔයාලත් ඉක්මනට order එකක් දාන්න 😍

ඔන්න, සිංහල අලුත් අවුරුද්දට අලුත්ම, ලස්සනම සාරි එකතුවක්!මේ සැරේ අවුරුද්දට වෙනස්ම පෙනුමක්! ඉතින්, මේ අවුරුද්දට ඔයාලට වෙනස...
26/03/2026

ඔන්න, සිංහල අලුත් අවුරුද්දට අලුත්ම, ලස්සනම සාරි එකතුවක්!
මේ සැරේ අවුරුද්දට වෙනස්ම පෙනුමක්! ඉතින්, මේ අවුරුද්දට ඔයාලට වෙනස්ම, හැඩකාර පෙනුමක් ලබා දෙන්න අපි අලුත්ම නිර්මාණ රැසක් එකතු කරලා තියෙනවා.
♥️Material - Lace Cotton
♥️100% Hand painted
♥️ඔබේ අභිමතය පරිදි විවිධ වර්ණ වලින් සාරි ලබා ගත හැක.
මිල: 5000LKR (Customize කරන සාරි සඳහා මෝස්තරය අනුව මිල වෙනස් විය හැකිය)
ඔබේ සාරිය අදම ඇණවුම් කරන්න! මේ අවුරුද්දට හැඩකාර පෙනුමක් ලබා ගන්න!😍 දැන්ම අපගේ ෆේස්බුක් පිටුව හරහා ඔබේ සාරිය ඇණවුම් කරන්න.
සැ. යු. - සියල්ලම අතින් කරන නිර්මාණ බැවින් ඔබගේ ඇණවුම අවම වශයෙන් සතියකට පෙර හෝ අප වෙත ලබා දෙන්න. ඉක්මන් කරන්න, සීමිත අවස්ථා ඇති බැවින් ඔබේ සාරිය දැන්ම ඇණවුම් කරන්න!

18/03/2026

Drawing BLACKPINK Rose: Realistic Pencil Portrait ✍️🌹♥️😍

Everlasting Roses 🌹🌹🌹🌹කවදාවත් පර නොවෙන, ආදරයෙන් පිරුණු Handmade රෝස මල් නිර්මාණ දැන් ඔබට අපෙන් ලබාගත හැකියි! ✨ අපගේ නිර්...
16/03/2026

Everlasting Roses 🌹🌹🌹🌹
කවදාවත් පර නොවෙන, ආදරයෙන් පිරුණු Handmade රෝස මල් නිර්මාණ දැන් ඔබට අපෙන් ලබාගත හැකියි!
✨ අපගේ නිර්මාණ:

🌹 තනි රෝස මලක් (Single Stem)
මිල: රු. 150/- සිට
🌷මල් බාස්කට් ( ජායාරූපයේ දැක්වෙන පරිදි)
🎁 විශේෂ මල් කළඹ (Gift Bouquets)
උපන් දින සහ විශේෂ අවස්ථා සඳහා Wrapping paper සහ රිබන් යොදා හැඩකළ මල් කළඹ.

🎨ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් මල් ඇණවුම් කළ හැකියි.
🌹අවශ්‍ය පරිදි මල් සංඛ්‍යාව සහ මලේ ප්‍රමාණය (size) වෙනස් කරගත හැකියි.
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්

📩 ඇණවුම් කිරීමට:
ඔබට අවශ්‍ය නිර්මාණය පිළිබඳ තොරතුරු සඳහන් කර අපට Messenger (DM) හරහා පණිවිඩයක් එවන්න.
සැ.යු: සියල්ලම අතින් කරන නිර්මාණ බැවින්, ඔබේ ඇණවුම දින කිහිපයකට පෙර ලබාදීමට කාරුණික වන්න.

❤️✨
01/01/2026

❤️✨

Wishing you a Christmas framed in love and sketched in joy. ❤️✨🎄🎁
25/12/2025

Wishing you a Christmas framed in love and sketched in joy. ❤️✨🎄🎁

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dime's Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category