AJ ART HOME

AJ ART HOME Art for everyone

නිවසට,කාර්යාලයට,ලග එන අලුත් අවුරුද්දෙ වෙනසක් කරන්න කැමතිද?🫣100% අතින් සිතුවම් කරපු ලස්සනම ලස්සන සිතුවමක් ඔයත් ඇනවුම් කරන...
26/03/2026

නිවසට,කාර්යාලයට,ලග එන අලුත් අවුරුද්දෙ වෙනසක් කරන්න කැමතිද?🫣
100% අතින් සිතුවම් කරපු ලස්සනම ලස්සන සිතුවමක් ඔයත් ඇනවුම් කරන්න…ඔයාල කැමති විදියට කැමති පාටකින් කැමති ප්‍රමානෙට අපි ඇදල දෙනව.සේදුවට,අව්වට,පාට නොවෙනස්වෙන හොදම තත්වෙයන් නිර්මාණයක් අවශ්‍යයනම් අදම කතාකරන්න
0701459157 wtsp
(15”*40”)

New canvas painting …
29/10/2025

New canvas painting …

Acrylic on canvas 🐘🐘🐘
05/10/2025

Acrylic on canvas 🐘🐘🐘

ලස්සනම මතක ලස්සනම විදියට තියාගන්න කැමති ඔයාට පුලුවන් අපෙන් මේවගේ ලස්සන නිර්මාණයක් කරගන්න🌷අදම whatsapp 0701459157 කතාකරන්...
24/09/2025

ලස්සනම මතක ලස්සනම විදියට තියාගන්න කැමති ඔයාට පුලුවන් අපෙන් මේවගේ ලස්සන නිර්මාණයක් කරගන්න🌷

අදම whatsapp 0701459157 කතාකරන්න..💕

ලස්සනම ලස්සන මල් වත්තකින් ඔයාටත් මලක් ඕනද??🥰 නැත්තම් එයාට තෑගි දෙමුද 🤭ඔයා කැමති ඕනම විදියකට අපි හදල දෙනව..කැමති පාටකින් ...
24/06/2025

ලස්සනම ලස්සන මල් වත්තකින් ඔයාටත් මලක් ඕනද??🥰 නැත්තම් එයාට තෑගි දෙමුද 🤭

ඔයා කැමති ඕනම විදියකට අපි හදල දෙනව..
කැමති පාටකින් කැමතිම විදියට..

ඕන තැනකට ගිනිහිනුත් දෙනව හොදේ 😁
ඉතින් ඉක්මනටම ඔයාගෙ මලත් වෙන්කරගන්න
(0701459157 whatsapp)

කැස්බො 😍 මහෝගනී ලීයෙන් කරපු විසිතුරු ලස්සනම ලස්සන කැස්බො🙂කල්පැවැත්ම ඉතා ඉහළයි….සෝදන්න පිහදන්න පුළුවන්….ආකර්ශණීය උසස් නිම...
30/01/2025

කැස්බො 😍 මහෝගනී ලීයෙන් කරපු විසිතුරු ලස්සනම ලස්සන කැස්බො🙂
කල්පැවැත්ම ඉතා ඉහළයි….
සෝදන්න පිහදන්න පුළුවන්….
ආකර්ශණීය උසස් නිමාවකින්….

අපට කතාකරන්න( 0701459157 whatsapp)
තොග වශයෙන්ද ලබාගත හැක.

ලස්සන පාට පාට ලෝකයක්….🥰🥰🥰ඔයාගෙ ආදරණීයන්ව පුදුම කරන්න… ඔයත් එකක් දීල බලන්න 🌹❤️(0701459157 whatsapp msg ekk danna 😁🤭)
20/12/2024

ලස්සන පාට පාට ලෝකයක්….🥰🥰🥰
ඔයාගෙ ආදරණීයන්ව පුදුම කරන්න…
ඔයත් එකක් දීල බලන්න 🌹❤️

(0701459157 whatsapp msg ekk danna 😁🤭)

Thank you for this Oder 🥰(අනේ දැන් අපි කතාකරන්නෙ නෑ අක්කේ.. ඒත් මට එයාට මතක හිටින දෙයක් දෙන්න ඕන) එහෙමයි එයා කියුවෙ….ඒ ආ...
18/12/2024

Thank you for this Oder 🥰
(අනේ දැන් අපි කතාකරන්නෙ නෑ අක්කේ.. ඒත් මට එයාට මතක හිටින දෙයක් දෙන්න ඕන) එහෙමයි එයා කියුවෙ….
ඒ ආදරේ ආපහු ලැබෙන්න ඕන.❤️❤️❤️ඒකයි මගේ පාර්ථනාව 🥰

New one ❤️
16/11/2024

New one ❤️

Oder krnna oyalath …me aluth eka 🥰🤗0701459157 whatsapp msg ekk danna 💕🤭
03/10/2024

Oder krnna oyalath …me aluth eka 🥰🤗
0701459157 whatsapp msg ekk danna 💕🤭

Coconut shells art❤️❤️❤️💜(Whatsapp 0701459157)
01/10/2024

Coconut shells art❤️❤️❤️💜
(Whatsapp 0701459157)

Address

Mahaedanda
Karandeniya
80360

Website

Alerts

Be the first to know and let us send you an email when AJ ART HOME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category